හරීන් කොළඹ අපරාධ කොට්ඨාශයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

හරීන් කොළඹ අපරාධ කොට්ඨාශයට

හරීන් කොළඹ අපරාධ කොට්ඨාශයට

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ තිබෙනවා.

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මේ මස මුලදී සමාජ මාධ්‍යවල සංසරණය වන අසභ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් සීසීඩී වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

 

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ තිබේ.

 

views

893 Views

Comments

arrow-up