මන්දපෝෂණය දුරුකිරීමට වැඩසටහන්

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව වුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසයි.
මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ගුණාත්මකභාවයෙන් යුත් බඩ ඉරිඟු ලබාගැනීමේ ගැටළු මතුව ඇති බවටත් එයට පිලියම් ලෙස ලෝක ආහාර සංවිධානය හරහා අමුද්‍රව්‍ය ලබාගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.
තිරේක ආහාරයක් ලෙස ත්‍රිපෝෂ නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට රජයේ ප්‍රතිපාදන විශාල වශයෙන් වෙන් කර ඇති බවටත්, පෝෂණ මලු ලබා දීමේ වැඩසටහනක් දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක කිරීමට හා පෝෂණ කමිටු බිහි කිරීමට එතුමිය අවධානය යොමු කරන බවට එතුමිය පවසා ඇත.
192 Views
Comments