NOV
02
පිරිත් පින්කමකට සහභාගි වූ පහකට කොරෝනා

සංචරණ සීමා පනවා තිබෙන මතුගම බදුගම නව ජනපදය ප්‍රදේශයේ පිරිත් පින්කමකට සහභාගි වූ යාබද නිවාස දෙකක පිරිසට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
එහිදී පස්දෙනෙකුට කොරෝනා වැලඳී ඇතැයි මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඩී. ලයනල් සඳහන් කළා.
868 Views
Comments