AUG
23
කොවිඩ් මාරයා පළමු ගිලන්රථ රියදුරා බිලිගනී

රත්නපුර ශික්ෂණ රෝහලේ ගිලන්රථ රියදුරෙකු ලෙස සේවය කරමින් සිටි බී. ඒ. අමරජීව මහතා කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අමරජීව මහතා මිය යන විට 57වන වියෙහි පසු විය.
ඔහු වසර 20ක කාලයක් රෝගී ජනතාව වෙනුවෙන් සිය සේවය ඉටු කර ඇති අතර කොවිඩ් වෛරසය හේතුවෙන් මෙරටදී මියගිය පළමු ගිලන් රථ රියදුරා වන්නේ අමරජීව මහතාය.
2550 Views
Comments