DEC
18
ඉන්දියා හා ලංකාව අතර මුහුදු ගමන් පුළුල් කිරීමට අවධානය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුහුදු මගින් සිදු කෙරෙන මගී ප්‍රවාහන සේවාව තවදුරටත් ලබන වසරේ සිට පුළුල් කිරීමට නියමිත බවට වාර්තා වේ.
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරන අන්දමට පුදුච්චේරි - කොළඹ හා පාන්ඩිච්චේරි - ත්‍රිකුණාමලය අතර දක්වා මෙම මගී ප්‍රවාහන සේවය පුළුල් කිරීමට නියමිත බවට දැනගන්නට ලැබේ.
193 Views
Comments