FEB
22
ඉන්ධන අර්බුදයට විසදුමක් සෙවීමට ඇමතිවරු කැදවයි

රට තුළ මතුව ඇති ඉන්ධන සහ විදුලි අර්බුදයට විසදුමක් සෙවීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි.
ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී තීරණය වී ඇත්තේ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වීමටයි.
905 Views
Comments