තවත් ආසාදිතයින් 638කට සුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

තවත් ආසාදිතයින් 638කට සුවයි

තවත් ආසාදිතයින් 638කට සුවයි

 

මෙරට කොවිඩ් වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 638 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 39,661 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

මේ වන විට මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 6,368 ක් වනවා.

 

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 46,248 ක්.

 

දෙවන කොවිඩ් රැල්ල ලෙස හඳුන්වන මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිත ආසාදිතයින් 42,498 ක් ලෙස වනවා.

views

563 Views

Comments

arrow-up