JUN
23
ඊයේ දිනටත් මෙරටින් හමුවුණේ එක් ආසාදිතයායි - රෝගීන් ගණන තුන්සියයට බසී

ඊයේ මෙරටින් කොවිඩ්19 එක් රෝගියෙකු පමණක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා.
මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 1,548ක් ලෙස වාර්තාවේ.
එමෙන්ම මෙරට මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තාවන රෝගීන් ගණන 1951කි.
මේ වන විට ආසාදිතයින් 392ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 31 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 11කි.
742 Views
Comments