සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සහ රියදුරු අත්අඩංගුවට

මොරටුව, සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සහ සැකකරුවෙකු ඊයේ (09) රාත්‍රි 11.45ට පමණ අත්අඩංගුවට පත්ව තිබෙනවා.
පසුගිය මැයි 19 වැනිදා සහ 29 වැනි දා අදාළ හෝටලයට අනර්ථය සිදු කිරීම සහ වෙඩි තැබීම සම්බන්ධයෙන් බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනයකදී මෙම වෙඩි තැබීමට පැමිණි කාර් රථය සහ එහි රියදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ පිළියන්දල පොලිස් වසමේදීයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 50ක් වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
787 Views
Comments