MAY
13
සුරාසැල් යලි විවෘත කිරීමට අවසර

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල පිහිටි සුරාසැල් අද (13) සිට විවෘත කිරීමට ඉඩ ලබාදී තිබෙනවා.
කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල පිහිටි බලයලත් සුපිරි වෙළදසැල් වල පිහිටි මත්පැන්හල් වල මත්පැන් විකිණීමට අවසර හිමිව ඇත.
1429 Views
Comments