FEB
01
නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය ඉන්දීයාව සමග සංවර්ධනය කිරිම සාකච්ජා කිරිමට කැබිනට් කමිටුවක්

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියානු රජය සමග සංවර්ධනය කිරිම පිලිබඳව සාකච්ජා කිරීමට කැබිනට් සාකච්ජා කමිටුවක් පත් කිරිමට තීරණය කළ බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සීයයට සීයක් වරාය අධිකාරියේ පාලනය යටතේ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අද හිමිවූ බවද මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා.
867 Views
Comments