ඊයේ දින හදුනාගත් ආසාදිතයන්ගේ තොරතුරු
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

ඊයේ දින හදුනාගත් ආසාදිතයන්ගේ තොරතුරු

ඊයේ දින හදුනාගත් ආසාදිතයන්ගේ තොරතුරු

ඊයේ (18) දිනයේ දී කොවිඩ්ආසාදිතයින් 674ක් වාර්තා වී ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

එම ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් ඊයේ දිනයේ ද කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 197ක් වේ.

 

ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 53,750 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා

 

ගම්පහ 165 දෙනෙකු,

 

කුරුණෑගල 54 දෙනෙකු,

 

ගාල්ල 37 දෙනෙකු,

 

රත්නපුර 33 දෙනෙකු,

 

මාතර 24 දෙනෙකු,

 

මහනුවර 22 කු සහ කළුතර 20 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා

 

දිස්ත්‍රික්ක 23 කින් ඊයේ (18) දිනයේ දී කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා

 

 

views

724 Views

Comments

arrow-up