ඉන්දියන් සාගරය කැළඹෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

ඉන්දියන් සාගරය කැළඹෙයි

ඉන්දියන් සාගරය කැළඹෙයි

ලංකාවට ගිණිකොන දිග මුහුදේ, මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 10ක් අභ්‍යන්තරයේ අද (01) භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

 

 

එය කොළඹ සිට 1260ක දුරකින් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙය රිච්ටර් මාපක 5.8ක අගයකින් වාර්තා වී තිබෙනවා.

 

 

මෙම භූ කම්පනය කළුතර, පානදුර, බම්බලපිටිය සහ කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට සුළු වශයෙන් දැනී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

 

 

තව කියවන්න

https://aayubo.com/si

තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න. 

Android 

https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new

iOS 

https://apps.apple.com/us/app/aayubo/id6443983455

Follow Us..

FB pages 

https://web.facebook.com/aayubomedia

https://web.facebook.com/aayubonews

YT

https://youtube.com/@AayuboMedia

 

views

273 Views

Comments

arrow-up