MAR
15
බ්‍රිතාන්‍ය - නෝර්වේ - බෙල්ජියම් ගුවන් යානා මෙරටට ඇතුළුවීම තහනම්

සති දෙකක කාලයක් සදහා බ්‍රිතාන්‍ය, නෝර්වේ, බෙල්ජියම යන රටවල සිට මෙරටට පැමිණෙන සියළු ගුවන් යානාවලට කටුනායක ගුවන් තොටුපලට ඇතුළු වීම තහනම් කර තිබෙනවා.
හෙට සිට මෙම තහනම ක්‍රියාත්මක බව සිවිල් ගුවන්සේවා අධිකාරිය කියා සිටී.
එම කලාපයේ ඉහල යමින් ඇති කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා.
552 Views
Comments