තවත් කොවිඩ් ආසාදිතයින් 317ක් සුවය ලබයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

තවත් කොවිඩ් ආසාදිතයින් 317ක් සුවය ලබයි

තවත් කොවිඩ් ආසාදිතයින් 317ක් සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදනයවී ප්‍රතිකාර ලබාගත් 317 දෙනෙකු අද(31) දිනයේ පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 512,798ක් දක්වා ඉහළගොස් ඇත.

views

654 Views

Comments

arrow-up