AUG
24
දෙවැනි දිනටත් ආසාදිතයින් 4000 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දෙවැනි දිනටත් 4000 ඉක්මවා ඇති අතර එම සංඛ්‍යාව 4335ක් ලෙස වාර්තා විය.
එම ආසාදිතයින් අතරින් දෙදෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 394,335ක් දක්වා වර්ධනය වී ඇත.
723 Views
Comments