කොවිඩ් මරණ තවත් පහළට

තෙවන කොවිඩ් 19 රැල්ලත් සමඟ මෙරට කොරෝනා මරණ දෙසීයේ සීමාවද ඉක්මවා ගියද සංචරණ සීමා දැඩි කර මෙම තත්වය පාලනය කිරීමට ලංකාවේ රජයට හැකි විය.
රට නැවත විවෘත කිරීමෙන් අනතුරුව දෛනික ආසාධිතයින් සහ මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වීමක් පෙන්නුම් කරන අතර එය සුභවාදී ලකුණකි.
පසුගිය 17) දින මරණ 23ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,507ක් දක්වා ඉහළගොස් ඇත.
එම මරණ අතරට කාන්තාවන් 13ක් සහ පිරිමි පුද්ගලයින් 10ක් අයත්ය.
670 Views
Comments