රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාත් ස්වයං නිරෝධායනයට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
14

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාත් ස්වයං නිරෝධායනයට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාත් ස්වයං නිරෝධායනයට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාත් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙන බව වාර්තා වනවා.

 

සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාගේ නිවසේ පසුගිය දිනක පැවති හෝ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගිවූ වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එහි පැමිණි අය ස්වයං නිරෝධායනයට යොමු කළ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

views

619 Views

Comments

arrow-up