තවත් ප්‍රදේශ 2ක් හුදකලා කෙරේ

ත්‍රීකුණාමලය අභයපුර ග්‍රාමනිලධාරී වසම සහ ජින්නා නගර් ප්‍රදේශය අද උදෑසන 6.00 සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙන බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
සති කිහිපයක් පුරාවට හුදෙකලා කොට තිබු කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි වැල්ලම්පිටිය, සාලමුල්ල ග්‍රාම නිලධාරී වසමට අයත් ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය අද උදෑසන 6.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට පියවරගෙන ඇති බවද එ මහතා පවසනවා
644 Views
Comments