වැඩිහිටි නිවාසයක 45 දෙනෙකුට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
19

වැඩිහිටි නිවාසයක 45 දෙනෙකුට කොරෝනා

වැඩිහිටි නිවාසයක 45 දෙනෙකුට කොරෝනා

මෝදර ප්‍රදේශය වැඩිහිටි නිවාසයක පසුගියදා පුද්ගලයෙකු කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී මිය ගිය ඇති අතර ඒ හේතුවෙන් එම වැඩිහිටි නිවාසයේ තවත් 98 දෙනෙක් PCR පරීක්ෂණයට යොමු කර තිබෙනවා

 

එම PCR පරීක්ෂණ ප්‍රතිපල අනුව එම වැඩිහිටි නිවාසයේ පුද්ගලයින් 45 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

 

 

 

views

685 Views

Comments

arrow-up