NOV
08
නිරෝධායනය අවසන් කළ 47 ක් නිවෙස් වෙත

සාර්ථකව නිරෝධායනය අවසන් කළ 47 දෙනෙක් අද සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මේ වනවිට නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇති සමස්ථ සංඛ්‍යාව 63, 784 ක්.
ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 28 ක් තුල පුද්ගලයින් 2, 454 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් පසුවනවා.
643 Views
Comments