හෙට සිට පළාත් අතර දුම්රිය ගමන්වාර 152ක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

හෙට සිට පළාත් අතර දුම්රිය ගමන්වාර 152ක්

හෙට සිට පළාත් අතර දුම්රිය ගමන්වාර 152ක්

පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ අන්තර් පළාත් දුම්රිය ධාවනය හෙට(01) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

ඒ අනුව පළාත් අතර දුම්රිය ගමන් වාර 152ක් හෙට සිට ක්‍රියාත්මකවේ.  

 

එම දුම්රිය කාලසටහන පහතින්

 

 

 

 

views

659 Views

Comments

arrow-up