DEC
12
උසස් මධ්‍යස්ථානයක මිලියන 20 ක මුදල් හා රන් භාණ්ඩ කොල්ල කයි

අනුරාධපුර මාතලේ හන්දිය ප්‍රදේශයෙන් උකස් මධ්‍යස්ථානයක් බිඳ රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් හා රන් භාණ්ඩ පැහැරගෙන යාමේ සිද්ධියක් වාර්තා වනවා.
ඊයේ(11) රාත්‍රියේදී සැකකරුවන් බිත්තිය කඩා මෙලෙස වෙළඳසැලට ඇතුළුවී ඇති බවයි වාර්තා වන්නේ.
වෙළෙඳසැලේ සවිකර තිබූ සීසිටීවි කැමරා දත්ත පද්ධතිය ද ගලවා ගොස් ඇති බව පොලීසිය පවසනවා.
170 Views
Comments