IDH රෝහලේ වෛද්‍යවරයෙක්ට කොරෝනා වැළදේ

මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට ද නව කොරෝනා වෛරසය වැළදී ඇති බව ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්රම සඳහන් කර සිටිනවා.
විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්රම සඳහන් කලේ මෙලෙස කොරෝනා වෛරසයට ගොදුරුව ඇත්තේ IDH රෝහලේ මහජන සෞඛ්‍ය අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙක් බවයි.
ඊයේ දිනයේදී මෙම වෛද්‍යවරයාට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇති බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් සඳහන් කලේ.
631 Views
Comments