යෝජිත බදු සංශෝධනයෙන් වෛද්‍යවරුන්ට ගැටළු රැසක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

යෝජිත බදු සංශෝධනයෙන් වෛද්‍යවරුන්ට ගැටළු රැසක්

යෝජිත බදු සංශෝධනයෙන් වෛද්‍යවරුන්ට ගැටළු රැසක්

යෝජිත බදු සංශෝධනය හරහා වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන්ට ගැටළු රැසකට මුහුණ පෑමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසූයේ මේ හේතුවෙන් රජය විසින් නැවත එය ආපසු හරවා ගත යුතු බවයි.

 

ඊයේ (28) කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණි.

 

views

154 Views

Comments

arrow-up