MAR
05
කොරෝනා සිරුරු භූමිදානයට ප්‍රදේශ දෙකක් - සිරුරු දෙකක් භූමිදානය කරයි

කොරෝනා ආසාදිතව මියගිය පුද්ගල මෘත දේහ දෙකක් මඩකලපුවේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ දී භූමිදානය කර තිබෙන බව යුද හමුදාපති ශවින්ද්‍ර සිල්වා මහතා තහවුරු කර තිබෙනවා.
මේ අතර එම මෘතදේහ ආදාහනය සඳහා මඩකලපුව ඔට්ටමාවඩි සහ අම්පාරේ ඉරක්කාමම් ප්‍රදේශවල භූමිදානය කිරීමට අවසර ලබාදී ඇති බව ගෙනහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවා.
675 Views
Comments