MAY
21
තවත් ඩීසල් නැවක් කොළඹ වරායට

ඉන්දීය ණය ක්‍රමය යටතේ ලැබුණු තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.
මේ සමගම මෑතකාලීනව ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලැබුණු සමස්ත ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 450,000 කට ආසන්න වී ඇති බවයි කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කලේ.
626 Views
Comments