අන්තර්ජාලයට ඇත්ත ෆොටෝ දමා ප්‍රභූන් ගෙන්වා ගත් සුපිරි ගණිකා නිවස්නයක් ගල්කිස්සෙන් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
16

අන්තර්ජාලයට ඇත්ත ෆොටෝ දමා ප්‍රභූන් ගෙන්වා ගත් සුපිරි ගණිකා නිවස්නයක් ගල්කිස්සෙන් අල්ලයි

අන්තර්ජාලයට ඇත්ත ෆොටෝ දමා ප්‍රභූන් ගෙන්වා ගත් සුපිරි ගණිකා නිවස්නයක් ගල්කිස්සෙන් අල්ලයි

ගල්කිස්ස සේරම් පාර ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වටලා සුරූපී තරුණියන් සිව්දෙනෙකු සහ එහි කළමනාකරු ගල්කිස්ස කොට්ඨාශ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙම තරුණියන  රුපියල් 10,000 සිට 25,000 දක්වා අලෙවි වී ඇති බවයි වාර්තා වන්නේ.

 

මෙලෙස අත්අඩංගුවට ගත් මේ සුරූපිණියන් අවුරුදු 25ත් 33ත් අතරය වයසෙහි පසුවන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

 

මෙම ගණිකා නිවස්නයට් ප්‍රභූන් ඇතුළු ව්‍යාපාරිකයින් රැසක් නිතර පැමිණෙන ඇතැයිද පොලිසිය වෙත තොරතුරු ලැබී තිබෙනවා.

 

මෙය සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් බවත් මෙය වැඩි වශයෙන් අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු සිදු වූ ස්ථානයක් බව ද අනාවරණය වී තිබෙනවා.

 

එම ගණිකා මධ්‍යස්ථානයේ සිටි සුරූපිණියන්ගේ සත්‍ය ඡායාරූප අන්තර්ජාලයට දමා අලෙවි කරුවන් ගෙන්වා ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

 

views

55238 Views

Comments

arrow-up