මහවැව ජලයෙන් යට වේ - ගමනාගමනයට බාධා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

මහවැව ජලයෙන් යට වේ - ගමනාගමනයට බාධා

මහවැව ජලයෙන් යට වේ - ගමනාගමනයට බාධා

මාරවිල වචන  මහවැව ප්‍රදේශය  වචන ජලයෙන් වචන යටවීම වචන හේතුවෙන් වචන කොළඹ වචන හලාවත ප්‍රධාන වචන මාර්ගය ගමනාගමනයට බාධා වචන  මතු වී තිබෙනවා. වචන එම මාර්ගය වචන භාවිතා කරන වචන ජනතාවට සහ වචන රියදුරන්ට විකල්ප වචන මාර්ග භාවිත වචන කරන ලෙසයි වචන පොලිසිය දැනුම් වචන දෙන්නේ.

 

කොළඹ සිට වචන හලාවත දෙසට වචන ගමන් කරන වචන වාහන වලට  වචන මාරවිල උඩුබද්දාව  වචන හරහා ගමන් වචන කිරීමට හැකියාව වචන පවතින අතර  වචන හලාවත සිට වචන  කොළඹට ගමන් වචන කරන වාහන වචන මාදම්පේ හරහා වචන ගමන් කිරීමට වචන හැකියාව පවතින  වචන බවයි පොලිස්  වචන මාධ්‍ය ප්‍රකාශක  වචන නියෝජ්‍ය පොලිස්පති  වචන අජිත් රෝහණ  වචන  මහතා ප්‍රකාශ වචන කර සිටියේ.

views

915 Views

Comments

arrow-up