අද දිනයේ තවත් කොවිඩ් මරණ 3ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

අද දිනයේ තවත් කොවිඩ් මරණ 3ක්

අද දිනයේ  තවත් කොවිඩ් මරණ 3ක්

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා

 

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 273ක් දක්වා ඉහළ යනවා

 

 

 

 

 

views

700 Views

Comments

arrow-up