OCT
19
රාජකාරි කටයුතු අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් සීමා කරන්නැයි උපදෙස්

රාජ්‍ය හා පෞද්ගලික කාර්යාලවලට යාම අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් සීමා කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ දිනවල කොරෝනා ව්‍යාප්තියත් සමග පුද්ගලයින් එක්රැස්වන ස්ථානවලට යාම හැකිතාත් අවම කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.
1274 Views
Comments