තවත් වසර හතරකින් ආර්ථිකය ස්ථාවර කරන බව ජනපති කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

තවත් වසර හතරකින් ආර්ථිකය ස්ථාවර කරන බව ජනපති කියයි

තවත් වසර හතරකින් ආර්ථිකය ස්ථාවර කරන බව ජනපති කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහය සමග වසර 4 කින් ආර්ථිකය ස්ථාවර කිරීමෙන් පසු, දියුණු වන ලෝකය සමග ඉදිරියට යාම සම්බන්ධයෙන් තීරණය කළ යුතු බව කොළඹ ආනන්ද විද්‍යාලයේ 135 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

 

පැරණි ක්‍රමවේද අනුගමනය කරමින් සිටිනවා ද, එසේ නැතිනම් දියුණු වන ලෝකයත් සමග ඉදිරියට යනවාද යන්න තීරණය කළ යුතු බව එහිදී ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය.
 

views

217 Views

Comments

arrow-up