MAR
16
මහ මැතිවරණය කල් දමන්න - TNA ඉල්ලයි

COVID19 ව්‍යාප්තිය හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය අපේ‍්‍රල් 25 පැමැත්වීමට නියමිත මහ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා තිබෙනවා.
ජනතාවගේ ආරක්ෂාව අතිශයින්ම වැදගත් වන හෙයින් ෙම අසාමාන්‍ය තත්ත්වය තුළ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ'
එසේම මෙම වසංගතය මැඩපැවැත්වීමට ගත හැකි සියලුම පියවරයන් ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයින්ගේ එකමුතුවෙන් නිකුත් කළ නිවේදනයේ සදහන් වනවා.
671 Views
Comments