ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්ට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
07

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්ට කොරෝනා

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්ට කොරෝනා

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

 

කොමසාරිස් ජනරාල්වරයාට කොරෝනා රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් සිදු කරන ලද පී.සී.ආර් පරීක්ෂණයෙන් මේ බව තහවුරු වී තිබෙනවා

 

පසුගිය සතියේ ඔහුගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම වැඩමුළුවක් වීරකැටිය උඩයාල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පවත්වා ඇති අතර එම වැඩමුළුවට සහභාගි වූ නිලධාරීන් විශාල පිරිසක් නිරෝදායනයට යොමුකර ඇති බව වාර්තා වේ.

 

 

 

 

views

754 Views

Comments

arrow-up