FEB
25
විදුලි කප්පාදුව නිසා ලාම්පුත් ගණන් උස්සයි

දිනපතා විදුලි කප්පාදුවක් සිදුවන නිසා ජනතාව භූමිතෙල් ලාම්පු ලන්තෑරුම් සහ පෙට්රල්මෙක්ස් මිලදී ගැනීමට උනන්දුවන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.
එම නිසා එම ලාම්පුවල මිල ගණන්ද සීඝ්‍රයෙන් ඉහළගොස් ඇතැයි දැනගන්නට ලැබේ.
රාත්‍රී කාලයේ පැය කීපයක්ම විදුලිය කාප්පාදු කිරීම හේතුවෙන් භූමිතෙල් ලාම්පු ලැන්තෑරුම් සහ පෙට්රල්මෙක්ස් ආදිය අත්‍යවශ්‍ය භාණ්ඩ බවට පත්ව ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.
772 Views
Comments