යුද හමුදාපතිවරයා යාපනයේ සංචාරයක
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
26

යුද හමුදාපතිවරයා යාපනයේ සංචාරයක

යුද හමුදාපතිවරයා යාපනයේ සංචාරයක

යුධ හමුදා ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ අද(26) යාපනයේ සංචාරයක නිරත වී තිබෙනවා.

එහිදී යුද හමුදාපතිවරයා පලාලි යුධ හමුදා ආරක්ෂක සේනා මූලස්ථානයේ දී භට පිරිස් ආමන්ත්‍රණය කළ අතර ඔහු සිය ධුරයේ කටයුතු ආරම්භ පසු යාපනයේ සිදුකල ප්‍රථම නිල සංචාරය ද මෙයයි.

මෙහිදී යාපනය පුලෝලි ප්‍රදේශයේ ශ්‍රම දායකත්වයෙන් ඉදි කළ නිවසක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ කාන්තාවක් වෙත ලබා දීම ද සිදු කෙරුණා.

views

190 Views

Comments

arrow-up