හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්න නීතිපති උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්න නීතිපති උපදෙස්

හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්න නීතිපති උපදෙස්

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා මත හිජාස් හිස්බුල්ලා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

views

520 Views

Comments

arrow-up