DEC
30
මෙරට පැමිණි යුක්‍රේන සංචාරකයින් තිදෙනෙක්ට කොරෝනා

යුක්‍රේනයේ සිට මෙරටට පැමිණි සංචාරකයින් තිදෙනෙකුට කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඊයේ දින මත්තල ගුවන් තොටුපළින් ඔවුන් දිවයිනට පැමිණි අතර ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා.
ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නිරෝධායන ක්‍රියාවලියට මොවුන් යොමුකර ඇති බවයි පැවසෙන්නේ.
525 Views
Comments