අරගලකරුවන්ට පහර දෙන්න ආ හමුදා සෙබළුන් හිටියේ කුඩු ගහලා?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

අරගලකරුවන්ට පහර දෙන්න ආ හමුදා සෙබළුන් හිටියේ කුඩු ගහලා?

අරගලකරුවන්ට පහර දෙන්න ආ හමුදා සෙබළුන් හිටියේ කුඩු ගහලා?

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගලකරුවන්ට පහරදීම සඳහා පැමිණි හමුදා සෙබළුන් මත්ද්‍රව්‍ය දැඩි ලෙස පාවිච්චි කර සිටි භාවිතා කළ හැකි අය බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පවසති.

 

එලෙස සැමිණි සියලූ හමුදා සෙබළුන් මත්ද්‍රව්‍ය පාවිච්චි කර සිටි බව තමන් ඉතාම වගකීමෙන් යුතුව පවසන බවද උන්වහන්සේ කියා සිටියහ.

 

එම අවස්ථාවේ කතා කරගත හැකි කිසිම පුද්ගලයෙකු නොසිටි බවත් ඔවුන් සියලු‍ දෙනා හැසුරුණේ අමනුෂ්‍යයින් ලෙස බවත් උන්වහන්සේ සඳහන් කළහ.

 

අරගලකරුවන් ඉවත් කිරීමේදී ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් උන් වහන්සේ මේ බව පැවසුහ.

views

357 Views

Comments

arrow-up