ඊයේ දින දිස්ත්‍රික්ක 16කින් හදුනාගත් ආසාදිතයන් 532 කගේ තොරතුරු

ඊයේ දිනයේදී මෙරටින් Covid-19 ආසාදිතයින් 532 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් 226 දෙනෙකු හදුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
මහනුවර ,මීගමුව ,ගාල්ල බන්ධනාගාර තුලින් ආසාදිතයන් 85 දෙනෙකු ඊයේ දිනයේදී හදුනාගෙන තිබෙනවා
මහනුවරින් 72 ක් ,ගම්පහ 50 ක් ,ගාල්ල 46 ක් ,කලුතර 31ක්, කෑගල්ලේ 16ක්, මඩකලපුවේ 16ක්, මාතර 15ක්, අම්පාරේ 14ක් හා කුරුණෑගල 12ක් ,
යාපනයේ 08ක්, රත්නපුර 08ක්, මාතලේ 05ක්, අනුරාධපුර 03ක්, නුවරඑළියේ 02ක් / හම්බන්තොට 01ක් හා විදේශයන්ගෙන් පැමිණි 07 දෙනෙකුද ඊයේ ආසාදිතයින් අතර වනවා.
525 Views
Comments