OCT
31
20 වන කොරෝනා මරණය වාර්තාවෙයි

මෙරට 20 වන කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ කාන්තාවක්. ඇය 54 වියේ පසුවන කාන්තාවක් වනවා.
965 Views

Comments