කොළඹ වාරායේ දෙදෙනෙකුට කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
17

කොළඹ වාරායේ දෙදෙනෙකුට කොවිඩ්

කොළඹ වාරායේ දෙදෙනෙකුට කොවිඩ්

කොළඹ වාරායේ ඩොක්යාඩ් එකෙහි සේවකයන් දෙදෙනෙකුට කොවිඩ් අසාදිත යයි තහවුරු වී ඇත. එම නිසා කොළඹ වාරායේ ඩොක්යාඩ් කොටසක් මේ වන විට වසා දමා තිබේ.

මේ නිසා කොළඹ වාරායේ ඩොක් යාඩ් එම කොටසට කිසිඳු පුද්ගලයෙකුට ඇතුළුවීම පිටවීම තහනම් කර ඇත.

 

views

751 Views

Comments

arrow-up