සිංහ-කැන්ගරු ක්‍රිකට් සටනේ ආදායම ජනතා සුබසාධනයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

සිංහ-කැන්ගරු ක්‍රිකට් සටනේ ආදායම ජනතා සුබසාධනයට

සිංහ-කැන්ගරු ක්‍රිකට් සටනේ ආදායම ජනතා සුබසාධනයට

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත් අලෙවියෙන් ලැබෙන ආදායම රටෙහි වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයෙන් පෙලෙන ජනතාවගේ සුභ සාධන කටයුතු සඳහා යෙදවීමට ක්‍රීඩා අමාත්‍යංශයට ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

 

20-20 තරග 03ක් එක්දින තරග 05ක් සහ ටෙස් තරග 02ක් මෙම තරගාවලියට ඇතුළත්ය.

views

649 Views

Comments

arrow-up