FEB
21
අද දින නව ආසාදිතයින් 518 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 264 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ පවසනවා.
ඒ අනුව අද දිනයේ මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 518ක්.
රෝහල් ගතව මේ වන විට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5,264 ක්.
ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 79,998ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
724 Views
Comments