ජනපතිගේ හදීසි නීතිය අහෝසියි..!
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

ජනපතිගේ හදීසි නීතිය අහෝසියි..!

ජනපතිගේ හදීසි නීතිය අහෝසියි..!

පසුගිය මැයි 06 වන දින අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ජනාධිපතිවරයා විසින් බලාත්මක කරන ලද හදිසි නීති තත්ත්වය අහෝසි වී තිබේ 

 

 

මම හදිසි නීතිය බලාත්මක කිරීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින 14 ක් ඇතුළත සම්මත කර නොගැනීම හේතුවෙන් එය අහෝසි වී තිබේ 

 

 

ඒ අනුව මෙරටට පනවා තිබූ හදිසි නීති තත්ත්වය ඊයේ (20) දිනයේ සිට ඉවත්ව ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

views

686 Views

Comments

arrow-up