NOV
20
තවත් ආසාදිතයින් 215ක් - අද දිනයේ ආසාදිතයින් 435

අද (20) දින තවත් කොවිඩ් ආසාදිතයින් 215ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව, අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 435ක් වාර්තා වී තිබේ.
611 Views
Comments