මහ වැස්සේ බසයක් පෙරළී කාන්තාවකට දිවි අහිමි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

මහ වැස්සේ බසයක් පෙරළී කාන්තාවකට දිවි අහිමි වෙයි

මහ වැස්සේ බසයක් පෙරළී කාන්තාවකට දිවි අහිමි වෙයි

කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මැදවච්චිය පූනෑව මහකුඹුගොල්ලෑව ප්‍රදේශයේදී පෙරළී යාම නිසා එක් කාන්තාවක් මියගොස් තවත් හතර දෙනෙකු ඊයේ (26) තුවාල ලබා තිබේ.

 

තුවාල කරුවන් වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති අතර මියගිය කාන්තාවද රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති අතර අනතුරෙන් මියගොස් ඇත්තේ වවුනියාවේ පදිංචිකාරියක් වන 54 හැවිරිදි හෘද රෝගී කාන්තාවක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

views

140 Views

Comments

arrow-up