හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට?
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට?

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට?

අපරාධ නීතිය යටතේ තමන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියයි.

 

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචිව සිටින නිවස ඉදිරිපිට විරෝධතාව පැවැත්වූ බවට චෝදනා එල්ල කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සූදානම් කර ඇතැයිද ඇය පැවසුවාය.

 

කෙසේ වුවත් එම නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට තමා ඇතුළු පිරිස කිසිදු අපරාධයක් සිදුකර නොමැති බවත් ඇය සඳහන් කරයි.

views

738 Views

Comments

arrow-up