අතීත විරුවන් ඇගයීමට නව ලේකම් කාර්යාලයක්

ජාතික වීර ලේකම් කාර්යාලයක් පිහිටුවීමට ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අංශය තීරණය කර තිබේ.
අතීත විරුවන්ගේ සියලු තොරතුරු සංගෘහිත කිරීම හා ඔවුන්ගේ වීර ක්‍රියා ඇගයීමට ලක් කිරීම මෙහි අරමුණ බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා
නිදහස් සටන් ව්‍යාපාරයට සම්බන්ධ වූ ජාතික විරුවන්ට මෙන්ම සමාජයේ ඇතැම් ක්ෂේත්‍ර සඳහා සුවිශේෂී මෙහෙවරක් කළ විරුවන් නිසි ඇගයීමට ලක්ව නොමැති අතර ඔවුන්ගේ සේවාව පිළිබඳ ළමා පරපුර දැනුවත් කිරීම ද මෙමගින් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය
654 Views
Comments