අනුර කුමාර දිසානායක නව ජනපති ලෙස දිවුරුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
23

අනුර කුමාර දිසානායක නව ජනපති ලෙස දිවුරුම් දෙයි

අනුර කුමාර දිසානායක නව ජනපති ලෙස දිවුරුම් දෙයි

09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය.

 

ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.

views

179 Views

Comments

arrow-up